Colombo Today Local News

ඉන්ධන ගැටලු ගැන ලොකුගේට කියන්න අංකයක්

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය.

ඒ අනුව 077-7414241 යන දුරකතන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙස ද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසයි.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බව ද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

යුද අපරාධ චෝදනා.. ඇමරිකාව ෆොන්සේකාවත් බ්ලැක් ලිස්ට් කරලා !

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday