Colombo Today Local News

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන තදබදය අවම කිරීම සදහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට තීරණය කර තිබෙන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් හෙතෙම පැවසීය.

Related posts

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

තිරිඟු පිටි මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන්ගේ සංගමය කියයි

Admin

මියන්මාරයෙන් දළදා මාලිගාවට තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ (VIDEO)

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වියදම් කරන්න සල්ලි ඉතිරිකර ගියාට මාලිමාව රනිල්ට ස්තූතියි කරයි

Admin