World

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඉක්මවා තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ ආසාදන දරුණු ලෙස ඉහළ යාමට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවය.

වෛරස ව්‍යාප්තිය පාලනයට ටෝකියෝ සහ ඔකිනාවා හැරුණු විට තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

චිබා, කනගාවා, සයිතමා සහ ඔසාකා එම කලාප ලෙස නම් කර ඇත.

Related posts

මත්ද්‍රව්‍ය සමග ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු දසදෙනෙක් අත් අඩංගුවට

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday