Colombo Today Local News

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

ඉන්ධන මිල ඉහළ යාමත් සමග දුම්රිය ගාස්තු වැඩිකිරීමට අදාල නව ගාස්තු සංශෝධනය අද(18) සවස ප‍්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා වෙත දුම්රිය දෙපාර්තුමේන්තුව බාරදීමට නියමිතය.

එම ගාස්තු සංශෝධන ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත්කර අනුමැතිය ලබාගනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි.

Related posts

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

colombotoday

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

මාළු ගණන් උස්සයි

colombotoday