Colombo Today Local News

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඊට අදාලව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා යැයි ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

එම නිලධාරීන් පැය 5 කට ආසන්න කාලයක් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

Related posts

එක්නැලිගොඩගේ කොටි සබදතා පිළිබද හඬපටයක්‌ යුද හමුදාව CIDයට භාර දෙයි

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 502ක් අත්අඩංගුවට

colombotoday

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday