Colombo Today Local News

සරත් වීරසේකරගේ ජිනීවා සටනට ජනපතිගේ විරෝධය.. කරේ හොද වැඩක් නෙවෙයිලු !

සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා වෙත ගොස් පල කරන ලද අදහස් එතරම් හොද දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

කුරුනෑගල ආරක්‍ෂක සේවා විදුහලේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

විත්තිකරුවෙකු නොවී විත්තියේ වාචිකයක් ලබා දීම ගැලපෙන දෙයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

බෝනස් කපලා… ජල මණ්ඩලය හෙට සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday