Uncategorized

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එම කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර තිබේ.

රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ලැබී ඇති අතර සාමාජික රටවල් 03 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෙරපා හැරීමට හේතුව වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය කියා සිටී.

Related posts

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි. ඇතැම් හැසිරීම් නින්දිතයි. – චම්පික

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

උතුරේ නාම පුවරු අලුත් වෙයි… සිංහල විකෘති වී දෙවැනි තැනට වැටෙයි…

colombotoday