Colombo Today Local News

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.

ඒ අනුව P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2 ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක් විදුලි කප්පාදු කිරිමට නියමිතයි.

මීට අමතරව A, B, C, D, E, F, G,H, I, J, K, L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක් විදුලිය කප්පාදු කෙරේ.

එම ප්‍රදේශවලට සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු‍ 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

Related posts

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර

colombotoday

බිලියන 50ක් රටට අහිමි කරමින් LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමකට !

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday