Colombo Today Local News

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කරයි.

මෙම ආනයනයන්ට අවසර ලබා දීමත් සමගම බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කර සිටි.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday