Colombo Today Local News

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ජාතික උරුමයක් වන කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල සැලසුම්වලට අනුව සිදු කරනු ලබන ස්තූපය ආශ්‍රිත සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානය නමැති ලියාපදිංචි දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයන් විසින් දිගින් දිගට ම බාධා කරමින් කඩාකප්පල් කිරීම මගින් රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අභියෝග කිරීමට ඉඩ දීම පිලිබදව විදුර වික්‍රමනායක මහතාට චෝදනා එල්ල කරමින් සංවිදාන රැසක්ගේ අත්සනින් යුතු ලිපියක් එතුමන් වෙත යොමු කර තිබේ.

සංවර්ධන කටයුතුවලට සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාවලිය මගින් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූඨ උත්සාහය වැළැක්වීම සඳහා බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස නිසි පියවර ගැනීමට අසමත් වීම පිළිබඳව ඔවුන් අවධාරනය කර‍යි.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත යොමු කළ ලිපිය පහතින්….

Related posts

මාලිමාණ්ඩුවේ පළවෙනි බිල්ල මමයි, රුහුණු උපකුලපති කියයි

Admin

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin