Colombo Today Local News

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

මුලතිව් රෝහල පිටුපස තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටි අවස්ථාවේදී විශාල මෝටාර් බෝම්බයක් පසුගිය 28 වනදා හමු වී තිබේ.

අදාළ ඉදිකිරීම් කටයුතු භාර කොන්ත‍්‍රාත්කරුවන් ඒ පිළිබඳ මුලතිව් රෝහලේ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව එම නිලධාරීන් මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට සිද්ධිය පැමිණිලි කොට ඇත. පොලිස් නිලධාරීන් එම ජීව මෝටාර් උණ්ඩය ඔවුන් භාරයට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Related posts

මොනරාගල සෙලවෙයි

Admin

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

colombotoday

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday