Colombo Today Local NewsNew Constitution

මොඩරේට් බෙදුම්වාදීන් ඒකීය වී ඇටයේ, ෆෙඩරල් හාල් ඇටය හදන්නේ මෙහෙමයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් උද්වේගකර මෙන්ම, සංවේදී දේශණයක් සිදු කළේය.

දෙමළ සන්ධානය ඇතුළු බෙදුම්වාදී බලවේගවල උවමනාවට 13 වන සංශෝධනය බලාත්මක කරමින් නව ව්‍යස්ථාව හරහා ෆෙඩරල් ව්‍යුහයක් ගොඩනැගීමේ සැලසුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අදහස් පල කළේය.

එමෙන්ම දිගින් දිගට හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගනිමින්, බුද්ධ අංශ අඩපණ කිරීමේ මෙහෙයුම පිළිබදවද ඒ මහතා සංවේදීව අදහස් පළ කළේය.

විමල් වීරවංශ මහතාගේ දේශනය පහතින්

Related posts

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday