Colombo Today Local News

යහපාලන ‘බලු දඩයෙන්‘ බල්ලොත් අමාරුවේ.. බල්ලන්ට පෙර, දඩාවතේ යන ඇමතිලා බැඳ දමනු !!

බල්ලන් අයාලේ යැවීම පිළිබදව රජය විසින් හදුන්වා දීමට නියමිත නව නීති නිසා මෙරට ජනතාව මෙන්ම සුනඛයන්ද අපහසුතාවට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

බල්ලන් පිළිබදව නීති සැදීම පසෙකලා ජනතා දේපල කොල්ලකමින් දඩාවතේ යන රජයේ සමහර ඇමතිවරු බැද දැමීමට කටයුතු කරන්නැයි එම ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්…

colombotoday

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

පොහොට්ටුවේ මඩ බලකාය අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි

colombotoday

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

colombotoday