සමගි ගොවිජන ප්රකාශනය අද (29) එළි දැක්විය.
ඒ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සයකයදී ය.
එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ගොවීන් රැසක් සහභාගි විය.
ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ සමගි ගොවි ජන ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.