Business

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 11,577.94ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 204.4කින් එනම් සියයට 5.46කින් වර්ධනය විය.

එය දිනය අවසන දී සටහන් වූයේ 3946.73ක් ලෙසයි. කොටස් වෙළදපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 4.2ක්.

Related posts

පාකිස්තාන අගමැති සමග ව්‍යාපාරික හා ආයෝජන නියෝජිතයින් රැසක් හෙට දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල පාරිභෝගිකයින් 90% එන්නේ නෑ. – හාඩ්වෙයාර් ව්‍යාපාරික ඉල්ලියාස් බි.බි.සියට කියයි

colombotoday

මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday