Colombo Today Local News

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල මහ ඇමතිවරු හමුවීමට නියමිතව තිබේ. ඉරිදා උදෑසන මෙම හමුව පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැනට පවතින දේශපාලන අර්බුද විසඳාගනිමින්එළඹෙන පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපතිවරයාගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීමපිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බද දැනගන්නට ලැබේ.

Related posts

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

“දුටුගැමුණු – දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් – සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ” – විග්නේශ්වරන්

colombotoday

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday