Colombo Today Local News

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර ඇත.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

Related posts

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin