පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ වඩාත් සුදුසු වන්නේ රතන හිමියන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වුවහොත් බවයි.