Colombo Today Local News

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

“ආණ්ඩුවේ වී හොරකම නවතනු! සහල් මිල වහා අඩු කරනු!” යනුවෙන් සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලන සහ එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (16) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

අද රටේ පවතින්නේ සහල් මාෆියාවක්. මේවනවිට සහල් වෙළදපොල කරවන්නේ ජනාධිලතිවරයාගේ සොහොයුරා ඇතුලු අතලොස්සක්. එසේ එක් පුද්ගලයෙකුට මෙවැනි කලහැකි නම් රජයක් කුමකටදැයි ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්ණයක්.බැදුම්කර වංචාවට කොටුවී සිටින අගමැතිවරයා මෙයට නිහඩයි. මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. ගොවිජනතාව මහ මගට බහින කාලය වැඩි ඈතක නැතැයි සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ සභාපති සහ පළාත් සභා මංත්‍රි නාමල් කරුණාරත්න මහතා එහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්

[fbvideo link=”https://www.facebook.com/1583902668536657/videos/1779535725640016/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin

ඉන්දියාවෙන් ලංකාවට ලෙඩක්

Admin

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

colombotoday

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

colombotoday