ප්‍රතිසංස්කරණ කටයුතු සදහා කටුනායක බණ්ඩාරනාක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද සිට පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ වසා තැබීමට නියමිතය.
වසර 30කට පසු සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මේ වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශාල මගීන් පිරිසක් රැඳී සිටින බව පෙනෙන්නට ලැබෙනවා.
Derana – Webgossip