Colombo Today Local News

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය සී.වී. විග්නේෂ්වරන් මහතා කැනඩාවේ සංචාරයක නිරත වන බැවින් ඔහු වෙනුවට මහ ඇමති තනතුරේ වැඩ බැලීම සදහා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්ගරනේෂන් මහතා අද (03) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

Related posts

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday