Colombo Today Local News

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාවය හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන්වන වටයේ සාකච්ඡා ලබන 04 සහ 05 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙරට විදේශ අමාත්‍යාංශයේ හා සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය. එට්කා ගිවිසුම පිළිබඳ කෙටුම්පතෙහි වැදගත් සංශෝධන කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙණු ඇති බවද තොරතුරු වාර්තාවේ.

ඉන්දියාව වෙනුවෙන්ද මෙම සාකච්ඡාව සඳහා එරට විදේශ අමාත්‍යාංශයේ හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාශංයේ ඉහළම නිලධාරී පිරිසක් සහභාගිවනු ඇත.

Related posts

අධිකරණ සංශෝධන පනතේ කරුණු ව්‍යවස්ථාවට පටහැණියි… ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වයි

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday

රනිල් පසු බසී… විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin