World

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය ‘ඉස්ලාමීය ත්‍රස්තවාදය’ යැයි එරට චාන්සලර්වරිය ඇන්ජලා මර්කල් පවසයි.
ඇය ඒ බව කියා සිටියේ 2017 එළඹෙන නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම ‘පිළිකුල් සහගත කරුණක්’ බව පවසන්නීය.

Related posts

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday