Colombo Today Local News

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !


ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි.

එසේ ලබා දීමට නියමිතව ඇත්තේ 4R-ALL සහ 4R-ALM ගුවන් යානා දෙක වන අතර 2017 පෙබරවාරියේදී මෙම ගණුදනෙවු සිදුකිරීමට නියමිත බවද සදහන්ය.

මේ වන විට මෙම යානා දෙක භාවිත කරනු ලබන්නේ කෙටි දුර ගුවන් ගමන් සදහායි.

දිගු දුර ගමන් සදහා භාවිතා කරන A350 Air Bus වර්ගයේ ගුවන් යානයක් මීට පෙරද පාකිස්ථානයට ලබා දී තිබිණි.

 

Related posts

එක්නැලිගොඩ නඩුවට, වසරක් සිරගතව සිටි බුද්ධි නිලධාරීන් 4කට ඇප.. තවත් 5ක් ඇතුලේ !

colombotoday

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

colombotoday

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday