Colombo Today Local News

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26)දින අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

අද අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

Related posts

රටේ මීළග නායකයා ගැන ජපානයේ ධම්මාලෝක හිමිගෙන් අනාවැකියක් (Video)

colombotoday

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday