Colombo Today Local NewsHot NewsNew Constitution

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

elle-gnn3232

බෙදුම්වාදී බලවේග යුද්ධයෙන් දිනාගත නොහැකි වූ වෙනම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම හරහා දිනා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත්, රට බෙදා වෙන්කිරීම සදහා පාර්ලිමේන්තුවට ගෙන එන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට සියලු දේශප්‍රේමී ජනතාව පෙළගැසිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පවසයි. රට බෙදීමේ ප්‍රතිපාදන යෝජනා සහිත නව ව්‍යවස්ථාවට එරෙහිවන ඡන්දය භාවිතා කරන ලෙස දේශපාලන පක්ෂ, ජාති ආගම් භේදයකින් තොරව සියළු රට වැසියන් තම ප්‍ර දේශය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට බල කළ යුතු බවත්, එසේ නොමැතිව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ අත උස්සන සියළුම මන්ත්‍රීවරුන් දේශද්‍රෝහීන් වන බැවින් යළිත් වරක් ඔවුන්ට ගම්වලට පැමිණීමට ඉඩ නොදිමට ජනතාව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරයි.

ඇල්ලේ ගුණවංශ හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/MahajanaRajyaSabhawa/videos/1849956638554209/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin