World

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

323523287ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියේ සමාගම් සමඟ කළ සියලු ගනුදෙනු නවතා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඔහු සෞදි අරාබියේ සමාගම් හතරක් සමග මීට පෙර ගනුදෙනු කරනු ලැබුවා.

මින් ඉදිරියට සෞදියේ කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැතැයි ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

මෙම සමාගම් පිහිටුවා තිබුණේ සෞදියේ ජෙඩා නුවර කේන්ද්‍ර කොට ගනිමින් යැයි ද වාර්තා වනවා.

ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහු මෙම තීරණය ගත්තේ ජනපති ලෙස රාජකාරි කරද්දී, අපක්ෂපාතී අයුරින් එම රාජකාරි කිරීමට සිදුවන නිසා බවයි.

Related posts

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට නේපාල විදේශ අමාත්‍යවරයාගේ නිල විරෝධය

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday