World

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

323523287ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියේ සමාගම් සමඟ කළ සියලු ගනුදෙනු නවතා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඔහු සෞදි අරාබියේ සමාගම් හතරක් සමග මීට පෙර ගනුදෙනු කරනු ලැබුවා.

මින් ඉදිරියට සෞදියේ කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නැතැයි ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

මෙම සමාගම් පිහිටුවා තිබුණේ සෞදියේ ජෙඩා නුවර කේන්ද්‍ර කොට ගනිමින් යැයි ද වාර්තා වනවා.

ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහු මෙම තීරණය ගත්තේ ජනපති ලෙස රාජකාරි කරද්දී, අපක්ෂපාතී අයුරින් එම රාජකාරි කිරීමට සිදුවන නිසා බවයි.

Related posts

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයි

colombotoday

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday