Covid 19

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිත 09 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වී තිබේ.

එම ආසාදිතයන් අතර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකු සහ සුළු සේවකයන් 05 දෙනෙකු සිටින බව සඳහන් ය.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

අද දින එම විද්‍යාලයේ සියලු ගුරුභවතුන් සහ සිසුන් ආවරණය වන පරිදි කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ඇත.මේ බව අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කර තිබේ.

Related posts

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයි

colombotoday

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදනය වූ ගුරුවරියක් මිය යයි

colombotoday