Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

rnli232නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන මූලික කෙටුම්පත් 3/2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ජනමත විචාරණයක් කැදවා එයිනුත් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු යයි විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කල යෝජනාව අනුමත කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත

Related posts

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday