Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

rnli232නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන මූලික කෙටුම්පත් 3/2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ජනමත විචාරණයක් කැදවා එයිනුත් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු යයි විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කල යෝජනාව අනුමත කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත

Related posts

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin