Colombo Today Local News

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

කෑගල්ලේ ධම්මික පැණිය අද වන විට රුපියල් දහස් ගණන් වලට අලෙවි වෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කාලක් 2500 බැගින් ගෙනත් දෙන්නදැයි ඇතැම් පුද්ගලයන් තමන්ගෙන්ද විමසූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පැණිය මිත්‍යාවක් බව තහවුරු වී ඇති තත්ත්වයක් යටතේ ද ඇතැමුන් එය තවමත් මිලදී ගැනීමට පොර කමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

වැලිකඩ බදු දෙයි

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

colombotoday