Colombo Today Local News

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)දින රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය.

ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Related posts

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

colombotoday

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin