Colombo Today Local News

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

tna sambandhan

උතුරේ අධික ලෙස හමුදා සාමාජිකයන් රදවා සිටින බවත්, එමනිසා එම ප්‍ර දේශවල ජනතාවගේ නිදහස සීමා වී ඇති බැවින් වහාම උතුරු පළාතේ රදවා සිටින හමුදා සාමාජිකයන් ප්‍රමාණය අඩු කළයුතු බව විපක්ෂ නායක අර්. සම්බන්ධන් පවසයි.

එක්සත් ජාතීන්ගේ හා පොදුරාජ්‍ය මණ්ඩලීයිය කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය අමාත්‍ය ජොයිස් ඇනෙල් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

යෝජිත නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජනතාව වෙත සම අයිතිවාසිකම් ලබා දිය යුතුබවද විපක්ෂනායකවරයා අවධාරණය කර තිබෙනවා.

Related posts

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: ප්‍රකාශයක් ලබා දීමට සංගක්කාර පැමිණේ

colombotoday

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday