Gossip

පුංචි දැරියන් සහේට ගන්න ඉල්ලන “ෂරියා“ සෙට් එකට බුකියෙන් සම්බල් වෙන්නම වැදෙන හැටි

ඉස්ලාම් ශරීයා නීතිය අනුව වයස අවුරුදු 12ට අඩු කුඩා දැරියන් විවාහ කර ගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට ලබා දී තිබෙන අවසර වෙනස් නොකරන්නැයි රජයට බළ කරමින් මුස්ලිම් සංවිධානයක් විසින් දහසකට අධික පිරිසක සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා. ශිෂ්ඨ සම්පන්න සමාජයට නොගැළපෙන මෙවැනි ගෝත්‍රික ආගමික නීති වහා තහනම් කර සැමට පොදු නීතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි බොහෝ පිරිස් අදහස් දක්වා තිබෙන්නේ.

මුහුණු පොතෙන් උපුටා ගත් පලකිරීම් කිහිපයක් පහතින්

Related posts

කුණු කන්දේ නැතිවූ ජීවිතවලට පහන් පත්තු කරන්න ගිහින් පෙරටුගාමියෝ ආතල් ගත්ත හැටි

colombotoday

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

colombotoday

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday