Colombo Today Local News

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

235955-522

අද දිනයේ අවසන් ගමන් යන කම සැමියා වන ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් මියයාමට කලින් දා කළ ඉල්ලීමක් ගැන එතුමන්ගේ බිරිද වන විමලා අමරදේව මහත්මිය බිරිඳ මාධ්‍ය වෙත හෙලි කලාය.

බුදුන් දහම් සඟුන් තෙරුවණට පූජා කිරීම සදහා මල් තුනක් සූදානම් කර දෙන්නැයි අමරදේවයන් මිය යන්නට පෙර දිනයේ තමන්ගෙන් ඉල්ලා සිටි බව කී ඇය අමරදේව වන් අවංක ලංකා පුත්‍රයෙක් තවත් සියවස් කිහිපයකට බිහි නොවනු ඇතැයිද පැවසුවාය.

Related posts

‘හොරකම පැහැදිලියි… අර්ජුන් බැණාගේ දවසක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක්’ – ජවිපෙ

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

colombotoday

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි

colombotoday