Colombo Today Local News

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

මේ දිනවල ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1965 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් සිය ගැටලු දැනුම්දිය හැකියි.

අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සම්බන්ධිත මෙම දුරකතන අංකයය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

Related posts

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

‍රතු කැකුළු ලංකාවේ තියා ඉන්දියාවෙවත් නෑ

Admin