මේ වන විට විදෙස්ගතව සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා වලින් මඟහැර යාමට ඉඩ ලබා නොදෙන බවත් මහින්ද අමරවීර මහතා පැවසූයේ වළස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.