Colombo Today Local News

හර්ෂ අනුරට සුබ පතයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය පණිවුඩයේ ඔහු සඳහන් කර ඇත්තේ “අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා.” යනුවෙනි.

Related posts

පොහොට්ටු පක්ෂය හැදුවොත් පාරේ ඇවිද්දනවා කියූ සිරිසේන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ රෙද්දක් ඇදගෙනද – මන්ත්‍රී සිඩ්නි ජයරත්න

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday

රුපියල් කෝටි ගණනක වංචා කළ සක්විති මුදල් ගෙවන හැටි දැනුම් දෙන්නැයි නියෝග

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin