Colombo Today Local News

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා ඒ අනුව

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් (60.83%)
රනිල් වික්‍රමසිංහ – 6641 (21.06%)
සජිත් ප්‍රේමදාස – 4675 (14.82%)
නාමල් රාජපක්ෂ – 500 (1.5%)
දිලිත් ජයවීර – 251 (0.80%)

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 32,530
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 32,179
වලංගු ඡන්ද සංඛ්‍යාව – 31,539
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 640

Related posts

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

“ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් ඕන.. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරවන්න අපි බැදී ඉන්නවා” – බ්‍රිතාන්‍ය

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

colombotoday

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday