Colombo Today Local News

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

මොළේ උණ වැළඳී රැඳවියෙකු මියයාමත් සමග ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ ලබාදීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ, අධිකරණය මගින් ගාල්ල බන්ධනාගාරයට යොමු කරන සැකකරුවන් අගුණකොල පැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමටද පියවර ගන්නා බවයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday