Colombo Today Local News

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

මොළේ උණ වැළඳී රැඳවියෙකු මියයාමත් සමග ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ ලබාදීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ, අධිකරණය මගින් ගාල්ල බන්ධනාගාරයට යොමු කරන සැකකරුවන් අගුණකොල පැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමටද පියවර ගන්නා බවයි.

Related posts

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

colombotoday

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

Admin