අස්වැසුම වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස මුල් සතියේ සිදුකරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව හෙළි කළේය.