Colombo Today Local News

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

එදිනට සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද අධිකරණය දැනුම් දී ඇත.

Related posts

වයිෆයි දෙන්න ආ හයිෆයි උදවිය දැන් කරන දේ ගැන හිටපු ජනපති කියයි (VIDEO)

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday