Colombo Today Sports News

ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාව

බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවය.

Related posts

ශකිබ්ට නැවත වැඩ වැරදෙයි

Admin

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශය

colombotoday

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday