Colombo Today Local News

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

wickramabahu333

යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව අද කොළඹ කොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි. අදාළ මාර්ග බාධකයේ සිටියේ එක් දෙමළ පොලිස් නිලධාරියෙක් හැර අනිත් සියළු දෙනා සිංහලයන් බවත්, සිංහල නොදන්නා දෙමළ සිසුවාට “සිංහල පොලීසිය“ නවතින්න යැයි කීවේ මොන භාෂාවෙන්ද? ඔහුට ඒක තේරුණාද? යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී ප්‍රශ්න කර සිටියේය.

උතුරට සිංහල පොලිස් නිලධාරීන් අනවශ්‍ය බවත්, දෙමළ පොලීසියක් උතුරට අවශ්‍ය බවත් එය ඉටුකරගන්නා තුරු තමන් සටන් වදින බවත් ඔහු එහිදී පැවසීය. ඔහු එහිදී වැඩිදුටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.

Related posts

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

colombotoday

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday