Colombo Today Local News

ගෙවුණු පැය 24 තුළ 351 ක්. අවරුදු පොකුරේ නිරෝධායන නීති අනුගමනය නොකළ 7000ක් අත්අඩංගුවට.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අලුත් අවරුදු කොරෝනා පොකුර ආරම්භ වු දින සිට මේ දක්වා නිරෝධායන නීති අනුගමනය නොකළ හත්දහසකට අධික පිරිසකට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද පොලසිය සඳහන් කරයි.

මෙම පිරිස අතර වැඩිම පිරිසක් වාර්තාවන්නේ මුඛ ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගමන් ගත් පිරිසක බව ද පොලිසිය සඳහන් කරයි.

කොරෝනා අවදානම පහව යන තුරු ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මී උණ හේතුවෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි.

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday