මුදලට තරඟ පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක අද (6)දින පෙරවරුවේ ක්රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පවසයි.
සචිත්රට කළ දැනුම්දීම් කීපයකට පසුව නීතිඥායන් සමඟ අද පෙරවරුවේ සුගතදාස ක්රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකයට පැමිණි ඇත.