Colombo Today Local News

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අදාළ සම්පූර්ණ සටහනක් පහතින්,

Related posts

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday