Colombo Today Local News

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15)දින පැවැත්විණි.

සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.

සේවකයන් බලහත්කාරයෙන් විශාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ චොද්නා කරති.

Related posts

“ගොඩක්ම දුප්පත්නම් 15000ක් දෙනවා” අනුර කුමාර පොරොන්දු වෙයි

Admin

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday