Colombo Today Local News

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

සමෘද්ධි සේවක ඊ.පී.එෆ්. රැකගැනීමේ මෙහෙයුම් කමිටුව එහි සේවකයන්ගේ ඊ.පී.එෆ්. රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (13)දින විරෝධතාවක් පැවැත්වීණි.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනු’, ‘ඊ.පී.එෆ්. කොල්ලය වහා නවතනු’ සහ සියලු සේවක උසස්වීම් හා බඳවාගැනීමේ පටිපාටිය වහා සකසනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ඔවුන් විරෝධාවයේ නිරත විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට වෙඩි තබයි

Admin

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

colombotoday

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

ඥාණසාර හිමි අස්ගිරි මහා නාහිමියෝ බැහැ දකී…

colombotoday

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday