Colombo Today Local News

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

පෞරාණික වස්තු සෙවීමේ අරමුණින් රක්ෂිත කැලෑවක් මැද කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අංක 7 දිගන, රජවැල්ල, වන මල් උයන වලගම්බාහුව, මරදන්කඩවල, සහ ගලෙන්බිදුණුවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23,43,52 සහ 55 වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.

අංක 598, මඩවල ග්‍රාම නිලධාරී වසමේ නාමල්පුර ඉහල වැව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් මැද මෙම කැණීම සිදු කරමින් සිටියදී සැකරුවන් අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරුවන් සන්තකයේ තිබී, පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ තොගයක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday