Colombo Today Local News

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී අති බව වාර්තා වේ.

‘දෙපාර්තමේන්තුගත විධාක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව වහා අනුමත කරනු’ යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව පැවැත්වේ.

Related posts

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කෝටියකට අධික හෙරොයින් සමග පොල් වෙළෙන්දෙකු නාගලගම් විදියේදී අල්ලයි

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

දේශපාලකයන්ගේ ගෙවල් වටලා හෝ ආණ්ඩුවේ 2/3 නැති නොකළොත් රට ඉවරයි !

colombotoday